නාට්‍ය අධ්‍යයනයේ දී නාට්‍ය ගීත සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වේ නාට්‍ය සංගීතය ආහාරය අභිනයට අයත් වුවද නාට්‍ය ගීත ගායනය වාචික අභිනයට අයත් වේ නාට්‍ය කී ලෙස හැම නාට්‍යයකම අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයක් නොවේ නාට්‍යයේ ශෛලිය අනුව නාට්‍ය ගීතය වෙනස් වේ නාට්‍ය ගීතය සෑම විටම නාට්‍යෝචිත වහා භාවාත්මකව ඉදිරිපත් කිරීම කළ යුතුය නාට්‍ය ගීතය විශේෂත්වය නම් මෙය අසා රසවිඳීම නොව,බලා අසා (ශ්රවදෘශ්ය) රස වින්දනය කළ හැකි ලෙස නිර්වචනය විය යුතුය.
මෙම නාට්‍ය ගීත සොකරි කෝලම් නාඩගම් නූර්ති මෙන්ම නව නාට්‍ය ගීත ලෙසද ප්‍රබන්ධ වී ඇත ප්‍රබන්ධ අනුව ඒ ඒ ගීත වලට වෙන් වූ නාද මාලා යොදා ගන්නා අතර සංගීතයේ ද විවිධාකාර වෙනස්කම් පවතී නාට්‍ය ගීත හා සරල ගීත අතර වෙනස්කම් අධ්‍යයනයේ දී
නාට්‍ය ගීත
සොකරි : සොෆ්ට්වෙයා රී එන්නී සබයෙන් අවසර ගන්නී
කෝලම් : ආලවෙලා පියසේ පටන්........... පෙර සිට පැවත එන............ මං ලෙස සොබනා..........
නාඩගම් : බැලසන්න - ඉඳින් බොලේ ඉඳින........... කාලගෝල - ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්......... ජොහානා - උත්තම වන් ලොව පතලා........
නූර්ති : විදුර නූර්තිය - මේ ගිම්හාන........ වෙස්සන්තර- මගේ මන්ත්‍රී නම් බිසෝගේ.... රාමායණය - රතිනු ඊශ්වරා........ රාමායනය - සවන්දී පෙරරාම.....
නව නාට්‍ය ගීත : රතු හැට්ටකාරී - යස ඉසුරු පිරුණු තැනා සිරි දෙවුදු සිටින තැන...... නරිබෑනා - ඇහැල මලින් ගස් පිරිලා....... සෙක්කුව - පරසක්වල අපේ..... කුවේණි - සත්සියක් කපු........ මනමේ - ප්‍රේමයෙන් මාන රංජිතවේ..... විකෘති - විභාගේ විභාගේ.......