ප්‍රචලිත වූ ප්‍රදේශ :- දිල්ලි ප්‍රදේශයේ ලක්නව්
පුරෝගාමී වූවන් :- ශ්‍රී බ්‍රින්දාදීන් මහරාජ්, කල්කා ප්‍රසාද්, බිර්ජු මහරාජ්, ආචාර්ය .ජේ. වික්‍රමසිංහ
සංගීත සම්ප්‍රදාය:- උතුරු ඉන්දීය හින්දු ස්ථානී
ප්‍රධාන වාද්‍ය භාණ්ඩ:- තබ්ලාව (අවනද්ධ) , පක්වාජ් සාරාංගීය , සර්පිනාව (හාර්මෝනියම්)
කථක් නර්තනයේ දී ගනු ලබන විශේෂ අවනද්ධ වාද්‍ය භාණ්ඩය තබ්ලාව වේ. මෙහි ප්‍රධාන කොටස් හෙවත් භාග දෙකකින් යුක්තය.
(1) තබ්ලා (දහිනා)
(2) ඩග්ගා (බයාං)
යනුවෙන් හඳුන්වනු ලැබේ.දකුණින් වයනු ලබන සියුම් හඬක් ඇති කුඩා කොටස් "තබ්ලා" යනුවෙන් හඳුන්වන අතර වමතින් වාදනය කරනු ලබන කොටස හෙවත් වර හඬක් ඇති විශාල කොටස් "ඔග්ගා" යනුවෙන් හඳුන්වනු ලැබේ. "දහිනාහි දයං" කොටස ලීයෙන් තනනු ලබන අතර "බයාං" කොටස තඹ හෝ පිත්තල වැනි ලෝහයෙන් තනනු ලැබේ ඇස් සමෙන් සාදා බදාම යොදා ඇත.
උගන්වන ආයතන:- ලක්නව්හි භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලය. ලක්නව්, ජයාපූර් බෙනාරිසි. දිල්ලි
විශේෂතා:- මෝගල්වරුන්ගේ ආක්‍රමණය, රාමායණය, මහා භාරතය වැනි ගීත කතා, ගුංගුරු (හදවල ගෙජ්ජි)
නර්තන හා ගායන අංග:- ආමද්, සලාම්, පරන්, ගත්
රංග වස්ත්‍රාභරණ:- චුරා, චෝලිදෘෂට්ටා, ලෙහෙංගා, ගුංගුරු