සාර්ක් රටවල් .
මා :👉මාලදිවයින.
ලග :👉ලංකාව.
ඉන්නේ :👉ඉන්දියාව.
පාවෙන :👉පාකිස්තානය.
බතයෙක් :👉බතානය.
නේ :👉නේපාලය.
බං :👉බංගලාදේශය.
පංච මහා වාද.
බංඩෝ :👉බද්දේගම.
වරෙන් :👉වරාගොඩ.
උඩන :👉උදන්විට.
ගමේ :👉ගම්පොළ.
පාටියට :👉පානදුරා.
පෘතුගීසි ලංකාවේ ගෙන ගිය සටන්.
මදිත :👉මල්ලේරියා.
දම්මි :👉දන්තුරේ.
බලන්න :👉බලන.
රඹුටන් :👉රන්දෙනිවෙල.
ගන්න :👉ගන්නෝරු.
පෘතුගීසි සටන් නායකයෝ.
අ :👉අපොන්සුද ලසර්දා.
පේ :👉පේරෝ ලොපේස්ද සූසා.
දොරේ :👉දොන් ජෙරනිමේද අසවේදු.
කොක්ක :👉කොන්ස්තන්තිනූද සා.
දරල :👉දයෝගුද ලේනෝ කැස්ත්‍රෝ.
ලංකාවට පැමිණි මිශනාරී සංවිධානය.
ලන්ඩන් :👉ලන්ඩන්.
බෑණා :👉බැප්ටීස්ට්.
වෙස්වලාගෙන :👉වෙස්ලියන්.
ඇමරිකාවට ගිහින්:👉ඇමරිකන්
චාමර :👉චර්ච්.
එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්
අනුරාධපුරය(අනුරාධග්‍රාම)- පණ්ඩුකාභය රජු
පොළොන්නරුව - 1වන විජයබාහු රජු
දඹදෙණිය - 3වන විජයබාහු රජු
යාපහුව -1වන බුවනෙකබාහු රජු
කරුණෑගල -2වන බුවනෙකබාහු රජු
ගම්පොළ -4වන බුවනෙකබාහු රජු
කෝට්ටේ -6වන බුවනෙකබාහු රජු
මහනුවර - සේනාසම්මත වික්‍රමබාහු රජු
යාපනය - විජයකුලංකෛ රජු
මහනුවර රාජධානිය
- සේනාසම්මත වික්‍රමබාහු
- ජයවීර බණ්ඩාර
- කරලියද්දේ බණ්ඩාර
- 1වන රාජසිංහ රජු
- 1වන විමලධර්මසූරිය රජු (නව රාජවංශයක ආරම්භකයා)
- සෙනරත් රජු
- 2වන රාජසිංහ රජු
- 2වන විමලධර්මසූරිය රජු
- ශර්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු(අවසන් සිංහල රජු)
නායක්කර් වංශික රජවරුන්
- ශරී විජය රාජසිංහ රජ (විජයගේ)
- කර්ති ශ්‍රී රාජසිංහ රජු (කිර්තිය)
- රාජාධිරාජසිංහ රජු (රාජාට)
- ශරී වික්‍රම රාජසිංහ රජු (විහිලුවක්) =ශ්‍රී ලංකාවේ අවසන් රජු
උඩරටට ආ ඉංග්‍රීසි දූතයන්
- 1762-ජෝන් පයිබස් -කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ජෝකි)
- 1782- හියු බොයිඩ් - රාජාධිරාජසිංහ රජු ( හිරා)
- 1795-රොබට් ඇන්ඩෲස් -රාජාධිරාජසිංහ රජු ( රොබට් රජා)
පංච මහා වාද
- 1865 - බද්දේගම (බණ්ඩෝ)
- 1865 -වරාගොඩ ( වරෙන්)
- 1866 - උදන්විට (උඩහ)
- 1871 - ගම්පොළ ( ගමේ)
- 1872 -පානදුරාවාදය (පාටියට)
පරාග් ඓතිහාසික වාසස්ථාන
මිනිහාගල්කන්දේ ඉදන් පතීගේ වෙරළෙ බුදියන්නේ
බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ
සීගිරි අලිගල පොතාන පහතරටේ වේළෙන්නේ
කුරුවිට දොඹ කිතුලේ බෙලි පහතරටේ පවතින්නේ
පාහියන්ගල මේ ලෙන් ටික තෙත් කලාපේ බව දන්නේ
♣️ වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන- මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජවෙල
♣️කදුකර එලිමහන් දඩයම් වාසස්ථාන - බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න
♣️පහතරට වියළි කලාපීය ලෙන්- සීගිරිය, අලිගල ,පොතාන
♣️තෙත්කලාපීය ලෙන්- බෙල්ලන්බැදිපැලැස්ස
♣️පහතරට තෙත් කලාපීය ලෙන් - පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන